2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අනුව, 2026 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන දිනත්, 2026 උසස් පෙළ විභාගය එම වසරේ අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, 2026 සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වෙනු ඇති.
මීට අමතරව, 2025 වසරේ සාමාන්‍ය පෙළ විභාගය 2026 වසර ආරම්භයේදී, එනම් පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතයි.

Latest News
අනුරාධපුරයේ ඉදිකළ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි
Local
18 September 2026
මාළු මිල පහළට
Local
18 September 2026
නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග
Local
18 September 2026
නිවසේ නිහඬ මෙහෙවර නිසා රස්සා නැති කාන්තාවන් ලක්ෂ හැට දෙකක් ගෙවල්වල කොටුවෙලා
Local
18 September 2026
නාමල් රාජපක්ෂ ලබන 29 දක්වා රිමාන්ඩ්
Local
18 September 2026
හෙල්ලයේ එල්ලයෙන් මෙරට නාමය බැබලවූ රුමේෂ් තරංග ලොව හොඳම මලල ක්‍රීඩකයන් අතර 13 වැනි තැන හිමි කරගනී
Local
18 September 2026
ඉරානයේ සිවිල් ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ බවට අමෙරිකාවට යුද අපරාධ චෝදනා එල්ලවන ලකුණු
Local
18 September 2026
අධිකරණයට අපහාස කළැයි තමන්ට එරෙහි පැමිණිල්ල බල රහිත කරන ලෙස ඉල්ලූ දිලිත්ගේ රිට් පෙත්සම ගැන නියෝගය 30 වැනිදා
Local
18 September 2026
ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරයට විශේෂ ‘Skyline Stories’ වැඩසටහනක්
Local
18 September 2026
ජපානයේ ණය ගැනීමේ පිරිවැය වසර 31කට පසු ඉහළම මට්ටමට
Local
18 September 2026