ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අද(18)ට යෙදී තිබෙනවා.
අද උදෑසන සිටම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට දේශපාලනඥයින් රැසක්ම දුරකථනයෙන් සුබ පතා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහද වනවා.
ඔහුද මහින්ද රාජපක්ෂට සුබ පතමින් වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද දුරකථනයෙන් කෙටි අදහස් හුවමාරුවක නිරත වී ඇති බව වාර්තාවනවා.
මේ වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මහනුවර බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්වලට ද අද දින සහභාගි වීමට නියමිත බවද වාර්තා වනවා.

Latest News
මේ වසර අවසානයේදී රාජ්‍ය සේවයට 120,000ක් බඳවා ගන්නවා - ජනපති
Local
20 September 2026
ලබන මාසයේදි ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවුවත් සහනාධාරයක් දී එය පාලනය කරනවා - ජනපති
Local
20 September 2026
දිට්වාවෙන් සම්පූර්ණයෙන්ම හානිවූ නිවාස 25,000ක් සදහා එක් නිවෙසකට රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට තීරණය කළා - ජනපති
Local
20 September 2026
ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන වැසි: අකුණු සහ තද සුළං ගැනත් දැනුම්දීමක්
Local
20 September 2026
සංවර්ධන නිලධාරීන් පාසල්වල උගන්වන්න ගත්තට වරදක් නෑ – ඇමති චන්දන අබයරත්න
Local
20 September 2026
රිටිගහ ඔයට ඇද වැටී අයෙක් මරුට
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
Local
20 September 2026
ඕන සහතිකයක් ගන්න ඉඹුල්ගොඩට එන්න : ගම්පහ බුද්ධි කොට්ඨාසය කොටු කරගත් ජාවාරම
Local
20 September 2026
පස් කන්දක් කඩා වැටී හැටන් - බලංගොඩ මාර්ගය අවහිර වෙයි
Local
20 September 2026
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර සමාන අවස්ථා ලබා දීමට රජය කැපවෙනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Local
20 September 2026