දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් පැවති වැසි තත්ත්වයේ හෙට සහ අනිද්දා දිනයන්හි තාවකාලික අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
මේ අතර අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News
ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණික නීතිය අනුව වීසා හිමිකම් ලැබෙන හැටි ස්වදේශ ඇමති පහදයි
Local
18 September 2026
නාමල් අද යළි අධිකරණයට
Local
18 September 2026
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ
Local
18 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ මි. මී 50ට වැඩි වැසි
Local
18 September 2026
කුඩු සලිඳුගේ කැෂියර් සහ බිරිඳ මත්ද්‍රව්‍ය - මුදලින් ලක්ෂ 63ක් සමග අත්අඩංගුවට
Local
18 September 2026
ඉරාන අර්බුදය තීව්ර වෙයි - තීරණාත්මක පියවරකට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
18 September 2026
ආනන්ද මලවිපතිරණට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්
Local
17 September 2026
ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ
Local
17 September 2026
නවසීලන්ත පාර්ලිමේන්තුව ඉන්දු නිදහස් වෙළඳ ගිවිසුම සම්මත කරගනී
Local
17 September 2026
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145ක් සහ මාංචු කුට්ටමක් CID අත්අඩංගුවට
Local
17 September 2026