ආපදාවට පත්වූවන් රඳවා තැබීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණය හදිසි ආපදා මධ්‍යස්ථානයක් ලෙස සැකසීමට කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී තීරණය වී තිබෙනවා.
ඒ මේ වනවිට කැළණි ගංගා ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති හේතුවෙන්.
ඒ අනුව, ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ ඇතුළු කැළණි ගං නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Latest News
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
Local
05 August 2026
LPL ඉතිහාසයේ නව වාර්තාවක්: ගාල්ලට එරෙහිව යාපනයෙන් දැවැන්ත ලකුණු 242ක්
Local
05 August 2026
ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට
Local
05 August 2026