ඉරානය පිළිගැනීමට අකමැති වුව ද දෙපාර්ශ්වය අතර නව වටයේ සාකච්ඡා ඉතා යහපත් මට්ටමෙන් සිදුකෙරෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මෙවන් පසුබිමක ඕමානය සමඟ පවතින සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බව ඉරානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉරාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මුහුදු මාර්ගයේ ආරක්ෂිත පැමිණීමේ සහ පිටවීමේ නාවුක මාර්ග තීරණය කිරීමේ තාක්ෂණික හා දේශපාලන යාන්ත්‍රණයන් පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවයි.
මේ අතර, ඉරානය සමඟ මාස පහක් පුරා පවතින යුද්ධයේදී අමෙරිකාව සතු ඉතා නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර මිසයිල සංචිතයෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කර අවසන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙමගින් අනාගත යුද ගැටුම් සඳහා අයහපත් තත්ත්වයක් උදාකරනු ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Latest News
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026
SDIGලා සිව්දෙනකුට ස්ථාන මාරු
Local
08 August 2026
ජූලි මාසයේදී විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 777.6ක්
Local
08 August 2026