අයහපත් කාලගුණය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
ඒ අනුව, දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (General Information Technology - GIT) විෂයය සඳහා වූ විභාගයද දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ අදාළ විභාගයේ නව කාලසටහන ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවයි.

Latest News
ග්‍රීන්ලන්තය ගැන ඩෙන්මාර්කය සමග එකඟතාවයකට පැමිණි බව අමෙරිකා ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
19 September 2026
රුසියානු සම්බාධක පනත් කෙටුම්පතට ට්‍රම්ප් අත්සන් තබයි: ඉන්දියාවට සහ චීනයට 100%ක තීරුබදු අවදානමක්!
Local
19 September 2026
සෞදියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජ් වෙනුවෙන් දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු එකතුවෙයි : සමාව දෙන්නැයි සෞදි රජුගෙන් ඉල්ලීමක් කරන්න සැරසෙයි
Local
19 September 2026
ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
Local
19 September 2026
ත්‍රිකුණාමලයෙ බාර් එකකට සුද්දෙ දෙන්න ගිය දෙකක් අල්ලයි
Local
19 September 2026
අධිවේගයේ යන සියළු මගීන්ට අද සිට සීට් බෙල්ට් අනිවාර්යයි
Local
19 September 2026
අද සිට වැස්ස වැඩිවෙන ලකුණු : ප්‍රදේශ රැසකට තද වැසි
Local
19 September 2026
CNN, MSNOW සහ Politico මාධ්‍ය ආයතන වෙත ධවල මන්දිරය තහනම් වෙයි
Local
19 September 2026
ඉන්දියාව කැළඹූ නිතාරි දාම ඝාතන සිද්ධියට වසර 19ක් සිරගතව සිටි සුරින්දර් කෝලි ජීවිතක්ෂයට
Local
18 September 2026
යුක්රේන යුද්ධයෙන් පසු රුසියාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වෙයි
Local
18 September 2026