මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට පසුගිය පැය 24 තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල මෑත ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම අනතුරු ඇඟවීම දෙසැම්බර් 1 වන දින උදෑසන 8.30 දක්වා වලංගු වෙනවා.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම අනතුරු ඇඟවීම දෙසැම්බර් 1 වන දින උදෑසන 8.30 දක්වා වලංගු වෙනවා.
මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Latest News
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ රෝහල් හදන්න ඇපලෝ කැමැත්ත - විජිත හේරත් සමඟ සාකච්ඡාවක්
Local
21 September 2026
ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix තරුවට සමාජ මාධ්‍ය විරෝධයක්
Local
21 September 2026
මාලිමාවට දරදිය ඇද්ද ඔහුට මාලිමාවෙන්ම ගුටි
Local
21 September 2026
'CALIN POPULAR AWARDS 2026' සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
21 September 2026
මාතර, වල්ගමදී මත්ද්‍රව්‍ය 21 Kg ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට හිටපු නාවික කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්‍රමාණයක් සමඟ 4ක් අත්අඩංගුවට
Local
21 September 2026
අනෝජන් නිදහස් කරගන්න සෞදියට විශේෂ දූත පිරිසක් යැවීමට සාකච්ඡා
Local
21 September 2026
අකුණක් රැගෙන ගිය මල් කැකුළක්
Local
21 September 2026