ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
නිරිතදිගට හෙට සිට වැසි වැඩිවේ
Local
18 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Local
18 September 2026
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු මගීන්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආසන පටි පැළඳීම අනිවාර්යයි
Local
18 September 2026
දෙහිවල ඝාතනයට බෝම්බය ගෙනා සැකකරු අත්අඩංගුවට: රුපියල් 75,000ක කොන්ත්‍රාත්තුවක් බවට හෙළිවෙයි
Local
18 September 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි
Local
18 September 2026
කොළඹ වරාය ආසන්නයේදී මුහුදට වැටුණු නාවික නියමුවෙකු නාවික හමුදාව විසින් මුදා ගනී
Local
18 September 2026
හිරු CIA හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි: විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ
Local
18 September 2026
ඇස් දෙක ඇරගෙන නිදාගන්න මාලිමාවේ කඩුවෙල නගරාධිපති
Local
18 September 2026
අනුරාධපුරයේ ඉදිකළ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි
Local
18 September 2026
මාළු මිල පහළට
Local
18 September 2026