බස්නාහිර පළාත් කසළ කළමනාකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (04) දින අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණා.
එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් ගොඩගැසුණු කසළ ක්‍රමවත්ව ඉවත් කර පිරිසිදු කිරීම් සති තුනකින් අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.
මෙම වැඩපිළිවෙළේදී ගොඩගැසෙන කසළ ඉක්මනින් ඉවත් කර ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කෙරවලපිටිය පිහිටි භූමියෙන් අක්කර පහක ඉඩම ලබා දී ඇති බැවින්, ඒ අනුව දැනට ගොඩගැසෙන කසළ ගැටලුවකින් තොරව ඉවත් කර ගැනීමට හැකි බව කමිටුව තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.
එම ඉඩමේ ගබඩා වන කසළ ක්‍රමවත්ව ඉවත් කිරීමටද එහිදී අදාළ ආයතන එකඟ වී තිබෙනවා.
මේ අවස්ථාවට නාගරික සංවර්ධන අමාත්‍ය එරංග ගුණසේකර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණ ආරච්චි, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍යා කුමාරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන අයද, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඇතුළු නිලධාරීන්ද, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ද, විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්ද සහභාගි වී තිබෙනවා.

Latest News
මට්ටක්කුලියේ රිය අනතුරෙන් මරණ 03 දක්වා ඉහළට – 12ක් රෝහලේ
Local
16 September 2026
විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක්: දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට
Local
16 September 2026
රථ තුනක් ගැටී මට්ටක්කුලිය සලිත කළ මාරක අනතුර දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
16 September 2026
ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය තවදුරටත් රුමේෂ් තරංගට
Local
16 September 2026
2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය
Local
16 September 2026
ගෞතම් අදානි අභිබවා ටික්ටොක් නිර්මාතෘ ෂෑං යිමින්ග් ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි
Local
16 September 2026
වර්ජනයට පෙරම දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙන බවට වෘත්තිය සමිතිවලින් චෝදනා
Local
16 September 2026
අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ
Local
16 September 2026
රුමේෂ් තරංගට ලබාදෙන හෙල්ල කට්ටලය ඕස්ට්‍රේලියාවෙන්
Local
16 September 2026
එයාර්බස් ගනුදෙනු සිද්ධිය ගැන නිතිපති උපදෙස් ලැබුණා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි
Local
16 September 2026