අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 12 වන ශ්‍රේණියේ සිසුන්ට අදාළ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය පැවැත්වෙන නව දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි, එම විභාගය 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි විභාහ දෙපාර්තමේන්තුව අවධාරණය කරනු ලබන්නේ.
විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News
ගත වූ පැය විසි හතරේ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට
Local
20 September 2026
ලන්ච්ෂීට් සහ සිලි බෑග් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ වැටලීමක්
Local
20 September 2026
බංග්ලාදේශය අන්තයටම පරාජය කළ ඉන්දියාව ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව සමඟ අවසන් සටනට
Local
20 September 2026
"මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න ඒ රියදුරා ඉඩ දුන්නේ නෑ" : අනතුරින් මියගිය දඹුල්ල විදුහල්පතිගේ අවසන් කටයුතු අද
Local
20 September 2026
ට්‍රම්ප්ගෙන් “AI Force” එකක්: කෘත්‍රිම බුද්ධිය සඳහා විශේෂ ප්‍රධානියෙකුත්
Local
20 September 2026
මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව අනිද්දා (22දා)
Local
20 September 2026
ගිං ගඟ අවට ප්‍රා. ලේ. කොට්ඨාස කිහිපයක පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
"ලංකාවට රන් පදක්කමකුයි - නව ආසියානු වාර්තාවකුයි තැබීම මගේ ඉලක්කයයි" - රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා තරගාවලියට ජපානයට පිටත්වෙයි
Local
20 September 2026
උතුරු කොරියාවෙන් නැගෙනහිර මුහුදට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
Local
20 September 2026