අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 12 වන ශ්‍රේණියේ සිසුන්ට අදාළ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය පැවැත්වෙන නව දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි, එම විභාගය 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි විභාහ දෙපාර්තමේන්තුව අවධාරණය කරනු ලබන්නේ.
විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News
වැලිගම සහ පයාගල දියේ ගිලී ළමුන් දෙදෙනෙක් අතුරුදන්
Local
20 September 2026
නාවලපිටියේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
Local
20 September 2026
කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 20ක් කටුනායකට
Local
20 September 2026
පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න ගිය ටිපර් රියැදුරන් සහ සහායකයින් 5ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට
Local
20 September 2026
මොස්කව් තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
20 September 2026
රැප් ගායක මැක්ලමෝර් ඉවත් කළාට සුපිරි පොප් ගායක එඩ් ෂීරන් ෆිලඩෙල්ෆියා ප්රසංගයේදී ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
Local
20 September 2026
කූඨ ලේඛන සකස් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
20 September 2026
පස්බාගේ කෝරලය ප්‍රා. ලේ. කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර අවධානමක්
Local
20 September 2026
John Keells Properties විසින් Vauxhall DSTRCT විකුණුම් ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
Local
20 September 2026
මුදල් ආරවුලකට බේරුවල ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් කොල්ලකෑ දෙදෙනෙක් අල්ලයි
Local
20 September 2026