අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද 12 වන ශ්‍රේණියේ සිසුන්ට අදාළ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය පැවැත්වෙන නව දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි, එම විභාගය 2026 ජනවාරි මස 11 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් තම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු බවයි විභාහ දෙපාර්තමේන්තුව අවධාරණය කරනු ලබන්නේ.
විදුහල්පතිවරුන් තම විදුහලේ ආපදාවට ලක් වූ අයදුම්කරුවන් සිටී නම් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්යක්ෂ හා විභාග කොමසාරිස් (පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල) දැනුවත් කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට: අමාත්‍ය සුසිල් රණසිංහ
Local
20 September 2026
මහනුවර පස්බාගේ කෝරලේ ප්‍රා. ලේ. කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
ග්‍රීන්ලන්තය සම්බන්ධ ට්‍රම්ප්ගේ ගිවිසුම ගැන ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය කොළ එළි දල්වයි
Local
20 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
Local
20 September 2026
ප්‍රදේශ රැසකට අද මි. මී. 100 ඉක්මවූ තද වැසි
Local
20 September 2026
තායි කතුන් 3ක් මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
Local
20 September 2026
2026 ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි
Local
20 September 2026
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි තුනක්: කටාර් හරහා ට්‍රම්ප්ට දැනුම් දෙයි
Local
20 September 2026
කළුබෝවිල අවිශ්කගේ ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග STF දැලේ
Local
20 September 2026
ඇසට සවියක් ඉගෙනුමට ශක්තියක් - සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
Local
19 September 2026