කලුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවලට වැසි ඇතිවන අවස්ථාවේ ප්‍රබල අකුණු මෙන්ම තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 163.4 බදුල්ල, නිල්පාන්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

Latest News
මියගියා යැයි සිතා භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට එයි
Local
18 September 2026
සෞදි අරාබියට F-35 ප්‍රහාරක යානා 48ක් විකිණීමට ට්‍රම්ප් පරිපාලනයේ අනුමැතිය
Local
18 September 2026
ඒකාධිපති පාලනයකට රට ගෙන යන 22 වැනි සංශෝධනය ජන බලයෙන් පරාජයට පත් කළ යුතුයි: විපක්ෂ නායක සජිත්
Local
18 September 2026
රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට
Local
18 September 2026
නාමල් අධිකරණයට රැගෙන එයි
Local
18 September 2026
අපරාධකරුවෙකුට පාස්පෝට් එකක් සකස් කර දෙන්න ගිය ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
Local
18 September 2026
මැලේසියාව පරදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ලකුණු 86ක විශිෂ්ට ජයක්
Local
18 September 2026
ඩයනාගේ මරණයෙන් පසු චාල්ස්ගේ හැසිරීම ගැන ඇයගේ සහෝදරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Local
18 September 2026
දුම්රිය වර්ජනය අදත් - කාර්යාල දුම්රිය ගැටළුවක් නෑ : දෙපාර්තමේන්තුව කියයි
Local
18 September 2026
අභිෂේක් ෂර්මාගෙන් පන්දු 30කින් වාර්තාගත T20 ශතකයක්
Local
18 September 2026