කලුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ප්‍රදේශවලට වැසි ඇතිවන අවස්ථාවේ ප්‍රබල අකුණු මෙන්ම තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 163.4 බදුල්ල, නිල්පාන්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

Latest News
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
Local
20 September 2026
ප්‍රදේශ රැසකට අද මි. මී. 100 ඉක්මවූ තද වැසි
Local
20 September 2026
තායි කතුන් 3ක් මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
Local
20 September 2026
2026 ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි
Local
20 September 2026
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි තුනක්: කටාර් හරහා ට්‍රම්ප්ට දැනුම් දෙයි
Local
20 September 2026
කළුබෝවිල අවිශ්කගේ ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග STF දැලේ
Local
20 September 2026
ඇසට සවියක් ඉගෙනුමට ශක්තියක් - සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
Local
19 September 2026
ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්
Local
19 September 2026
එංගලන්තයේදී සිංහයන් 'පූස් පැටවුන්' වෙයි: අඛණ්ඩ 15 වන T20 පරාජයත් සමග ශ්‍රී ලංකාව අසරණයි
Local
19 September 2026
රන්වේ විරෝධතාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු CFDA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
Local
19 September 2026