14 වසරකට පසු ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී තෙදින සංචාරයක් සඳහා අද (13) ඉන්දියාවට පැමිණීමට නියමිතයි.
වත්මන් පාපන්දු ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක මෙසී 2011 වසරෙන් පසු ඉන්දීයවේ සංචාරයකට එක්වන අතර, එහිදී ඔහු ඉන්දියාවේ කොල්කටා, හයිද්‍රාබාද්, නවදිල්ලි සහ මුම්බායිහිදී විශේෂ උත්සව කිහිපයකටම එක්වීමට ද සැලසුම් කර තිබෙනවා.
අද අලුයම ඉන්දියාවේ කොල්කටා නුවරින් ඉන්දියාවට පැමිණෙන මෙසී පිළිගන්නට විශේෂ සැමරුම් උත්සව කිහියක්ම සංවිධාන කර තිබෙන අතර, එහිදී අඩි 70ක් උසැති මෙසීගේ අනුරුවක් ද නිරාවරණය කිරීමට ද නියමිතයි.
එමෙන්ම බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව විශේෂ උත්සවයක් ද අද පස්වරුවේදී කොල්කටාහිදී පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා.
මෙසී එක්වන විශේෂ වැඩසටහන් සඳහා එක්වීමට සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට අවස්ථාව හිමිව තිබෙන අතර, එහිදී මෙසී සමග ඡායාරූප ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100 දෙනෙකුට අවස්ථාව ලබා තිබෙනවා.
ඒ වෙනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙකු විසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 04කට ආසන්න මුදලක් සංවිධායකයින් වෙත ගෙවීමට සිදුවනු ඇති.
මෙම සංචාරය අතරවාරයේදී ලියොනල් මෙසී සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් ලබන සඳුදා පැවැත්වීමට ද නියමිතයි.

Latest News
අමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් අඩාල වෙයි
Local
22 September 2026
චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය වේග පන්දු ක්‍රීඩක සහීර් ඛාන් පත් කරයි
Local
22 September 2026
ශ්‍රී ලංකාවේ රෝහල් හදන්න ඇපලෝ කැමැත්ත - විජිත හේරත් සමඟ සාකච්ඡාවක්
Local
21 September 2026
ශ්‍රීලාංකීය සම්භවයක් ඇති Netflix තරුවට සමාජ මාධ්‍ය විරෝධයක්
Local
21 September 2026
මාලිමාවට දරදිය ඇද්ද ඔහුට මාලිමාවෙන්ම ගුටි
Local
21 September 2026
'CALIN POPULAR AWARDS 2026' සම්මාන රාත්‍රියේදීත් 'හිරු' සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
21 September 2026
මාතර, වල්ගමදී මත්ද්‍රව්‍ය 21 Kg ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට හිටපු නාවික කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
කොලොන්නාවෙන් T-56 ගිනි අවි 7ක් සහ 9mm පතොරම් 600කට අධික ප්‍රමාණයක් සමඟ 4ක් අත්අඩංගුවට
Local
21 September 2026
අනෝජන් නිදහස් කරගන්න සෞදියට විශේෂ දූත පිරිසක් යැවීමට සාකච්ඡා
Local
21 September 2026