පොලිස් නාගරික රථවාහන කොට්ඨාසයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සිටියදීයි.
ඔහු සමග තවත් පුද්ගලයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන් අතර කොළඹ නගරසභාවේ සේවකයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය සේවා කටයුතු නිමවා දෙමටගොඩ පොලිස් ස්ථානයෙන් බැහැරව ගිය අවස්ථාවේදියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු ළඟ තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධිකයි.

Latest News
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිවත් සම්බාධක පැනවීමට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
21 September 2026
මන්නාරම උතුරු මුහුදේදී ආපදාවට පත් ධීවරයින් දෙදෙනෙක් නාවික හමුදාවෙන් මුදා ගනියි
Local
21 September 2026
වැඩිම වැස්ස කුකුලේ ගඟට
Local
21 September 2026
අගලවත්තේදී යතුරුපැදි අනතුරකින් කොස්තාපල්වරයෙක් මරුට
Local
21 September 2026
අයහපත් කාලගුණය නිසා පාසල් 38ක් වසා තැබෙයි
Local
21 September 2026
අයහපත් කාලගුණය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්
Local
21 September 2026
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
Local
21 September 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයාට
Local
21 September 2026
ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය හා ඥාතීන් පැහැරගත් බවට පුත් කාසිම්ගෙන් චෝදනා
Local
21 September 2026
වරෙන්තු නියෝගය ලබාදීමෙන් පසු විමල් අධිකරණයට එයි : වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලයි
Local
21 September 2026