මහජන සුභසාධන ප්රතිලාභ අනිසි ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබඳ කනස්සල්ල දක්වමින්, පකිස්ථානය ඇතුළු රටවල් 75ක ජාතිකයින්ට මෙම සංක්‍රමණික වීසා නිකුත් කිරීම නවතා දමා තිබෙනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, මෙම තීරණය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කරන ලද පුළුල් ප්‍රතිපත්ති සමාලෝචනයක කොටසක් වන අතර, ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණිකයන් මූල්‍යමය වශයෙන් ස්වයංපෝෂිත විය යුතු බවත්, ඇමරිකානු බදු ගෙවන්නන්ට බරක් නොවිය යුතු බවත් නැවත අවධාරණය කර තිබෙනවා.
නව නියෝගය යටතේ, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉරානය, ඉරාකය, නයිජීරියාව, රුසියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය ඇතුළු ලැයිස්තුගත රටවල සංක්‍රමණික වීසා අයදුම්කරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ නියමිත වීසා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වීම දිගටම කරගෙන යා හැකියි.
කෙසේ වෙතත්, විරාමය තුළ මෙම රටවල ජාතිකයින්ට කිසිදු සංක්‍රමණික වීසා බලපත්‍රයක් නිකුත් කෙරෙන්නේ නැහැ.
මෙම පියවර කලින් නිකුත් කරන ලද කිසිදු සංක්‍රමණික වීසා බලපත්‍රයක් අවලංගු නොකරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබෙනවා.

Latest News
පාස්කු නඩුවේ තීන්දුව හෙට
Local
21 September 2026
ගතවූ පැය 10 තුළ වැඩිම වැස්ස කෑගල්ල මාලිබොඩට
Local
21 September 2026
දිට්වා විනාශ කළ මොරගහකන්ද පාලමේ වැඩ අරඹයි
Local
21 September 2026
දක්ෂිණ අධිවේගයේ ගැලණිගම-දොඩන්ගොඩ අතර වාහන 8ක් ගැටෙයි : 10ක් රෝහලට
Local
21 September 2026
ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය අලීමා ඛාන් අත්අඩංගුවට
Local
21 September 2026
වැසි සහ සුළං තත්ත්වය ඉහළට
Local
21 September 2026
ෆේස්බුක් ජාලයේ තාක්ෂණික බිඳවැටීමක්? : පරිශීලකයින් දහස් ගණනගෙන් පැමිණිලි
Local
21 September 2026
අතුරුගිරිය සහ හබරකඩ වෙඩි තැබීම්වල වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට
Local
21 September 2026
දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
Local
21 September 2026
වැසි නැති පොළොවට වැසි වසන්නට පිරිත් පැන් ගුවනින්
Local
21 September 2026