ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ - හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස ඉදිකිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා මුල්වරට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ 2009 නොවැම්බර් 11 වැනිදායි.
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නැවත ප්‍රමුඛතාගත කිරීමේදී මෙහි ඉදිකිරීම් තාවකාලිකව නතර කෙරුණා.
යාපෘතියට අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 90%ක්ම මේ වන විට අවසන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026