දිවයින පුරා රෝහල්වල අද (23) පෙරවරු අටට ඇරඹෙන සංකේත වර්ජනය පැය 48ක් දක්වා පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා යාවත්කාලීන කිරීම, ප්‍රවාහන සහ පර්යේෂණ දීමනා ගැටලු ඇතුලු ඉල්ලීම් 06ක් විසඳන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කරන බවයි එම සංගමය කියා සිටියේ.
කෙසේ වෙතත්, මාතෘ සහ ළමා, වකුගඩු, පිළිකා, ත්‍රිවිධ හමුදා රෝහල් තුළ සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.
එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනයට කිසිදු සහයක් නොදක්වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
මේ අතර, ස්ථානමාරු නියෝග නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය ද අද උදෑසන 08 දක්වා ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, තමන්ට මෙම වර්ජනය පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර නොමැති බවයි කොළඹ ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.

Latest News
වැසි නැති පොළොවට වැසි වසන්නට පිරිත් පැන් ගුවනින්
Local
21 September 2026
බහුතර බලය තිබුණත් ආණ්ඩුවේ ඒකාධිපති ගමන ජන බලයෙන් පරදවනවා – සජිත් ප්‍රේමදාස
Local
20 September 2026
සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගෙන් ගෙදරට ඇමතුමක්
Local
20 September 2026
මෙරට රැකියා නියුක්ත ජනගහනය මිලියන 8 ඉක්මවයි
Local
20 September 2026
ට්‍රම්ප්ගේ මාධ්‍ය තහනමට CNN ඇතුළු මාධ්‍ය ආයතන නීතිමය සටනකට සැරසෙයි
Local
20 September 2026
ටැන්සානියාවේ අභයභූමියකින් සිංහ මළ සිරුරු 10ක් හමුවෙයි
Local
20 September 2026
සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් සහ SLTPB හවුල්කාරීත්වය අලුත් කරයි
Local
20 September 2026
ධාන්‍ය හා ආහාර සැකසුම් කර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට Hayleys Agriculture වෙතින් නවීන තාක්ෂණික විසඳුම්
Local
20 September 2026
අයහපත් කාලගුණය ඇති දිස්ත්‍රික්කවල පාසල් ගැන තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
Local
20 September 2026
රාජ්‍ය සේවා නෙට්බෝල් පිටියේ ගුවන් හමුදාව දස්කම් පායි
Local
20 September 2026