බන්ධනාගාර ගත කර සිටින පකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී රෝහලකට ගෙන යාමට බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් PTI පක්ෂය චෝදනා කරන්නේ, ඔහු එලෙස රෝහලකට රැගෙන ගොස් ඇත්තේ පක්ෂයට හෝ පවුලේ සාමාජිකයින්ට දැනුම්දීමකින් තොරව බවයි.
රෝහලකට ගෙන ගිය බවට වාර්තා සම්බන්ධයෙන් පක්ෂය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර, එය අපයෝජනයක් ලෙස හඳුන්වමින් ඔවුන් චෝදනා එල්ල කර තිබෙනවා.
එමෙන්ම PTI පක්ෂය බල කරමින් පවසා සිටින්නේ, බලධාරීන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා පවුලේ සාමාජිකයින්ට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇති අතර, ඔහු අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
ඔහු බරපතල අක්ෂි රෝගයකින් පීඩා විඳින බවත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බන්ධනාගාර බලධාරීන් සහ රජය බාධා කරන බවත්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටින බවත් පක්ෂය දිනකට පෙර ඉම්රාන්ගේ සෞඛ්‍යය පිළිබඳව කනස්සල්ල පළ කර තිබුණා.

Latest News
“අත්තම” දෙවන අදියර ග්‍රාම නිලධාරී වසම් සියල්ලම ආවරණය කෙරේ
Local
19 September 2026
ආරක්ෂිතව ගෙදර යන්න ගිය තරුණියට අත්වූ ඉරණම: Uber සමාගමට ඩොලර් මිලියන 40ක දඩයක්
Local
19 September 2026
සහරාන්ව කවදාවත් දැකලත් නෑ, කතා කරලත් නෑ.. සම්බන්ධයකුත් නෑ.. රිෂාඩ් බදියුදීන්
Local
19 September 2026
බඩල්ගම දී මා ඔයේ දිය නෑ 4ක් අතුරුදන්
Local
19 September 2026
වසර 38ක සේවයකට සමුදෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ වෙනුවෙන් පොලිස්පතිගෙන් උපහාරයක්
Local
19 September 2026
සංචාරකයන් පිරිසක් රැගෙත් වෑන් රථයක යතුරුපැදියක් ගැටී තරුණියක් ජීවිතක්ෂයට
Local
19 September 2026
RMV අක්‍රමිකතා සහ මහජන පීඩාවන් දැන්වීමට නව WhatsApp අංකයක්!
Local
19 September 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
Local
19 September 2026
රත්තරන් නගින නගින ගානට - රන් පවුමත් අහස උසට
Local
19 September 2026
සෞදි අරාබියේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ අනතුරු ඇඟවීම් ඉවත් කරයි
Local
19 September 2026