උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට (05) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ සහ මඩකළපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Latest News
අධිවේගී මාර්ගයේ ගමන් කරන සියලු මගීන්ට අද මධ්‍යම රාත්‍රියෙන් පසු ආසන පටි පැළඳීම අනිවාර්යයි
Local
18 September 2026
දෙහිවල ඝාතනයට බෝම්බය ගෙනා සැකකරු අත්අඩංගුවට: රුපියල් 75,000ක කොන්ත්‍රාත්තුවක් බවට හෙළිවෙයි
Local
18 September 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි
Local
18 September 2026
කොළඹ වරාය ආසන්නයේදී මුහුදට වැටුණු නාවික නියමුවෙකු නාවික හමුදාව විසින් මුදා ගනී
Local
18 September 2026
හිරු CIA හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි: විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ
Local
18 September 2026
ඇස් දෙක ඇරගෙන නිදාගන්න මාලිමාවේ කඩුවෙල නගරාධිපති
Local
18 September 2026
අනුරාධපුරයේ ඉදිකළ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි
Local
18 September 2026
මාළු මිල පහළට
Local
18 September 2026
නාමල්ට දුන් නියෝගය ගැන විමල් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහස වී ඇද්ද යන්න ගැන විමර්ශනයට නියෝග
Local
18 September 2026
නිවසේ නිහඬ මෙහෙවර නිසා රස්සා නැති කාන්තාවන් ලක්ෂ හැට දෙකක් ගෙවල්වල කොටුවෙලා
Local
18 September 2026