ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජපානයේ මිලියන 103ක ජන්දදායකයින් මෙවර මැතිවරණයට ඡන්දය භාවිත කිරීමට සූදානම් බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.
මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙනු ඇති බව සඳහන්.
මේ වන විට මත විමසුම් අනුව ජපාන අගමැතිනි සනයි තකයිචි ඉදිරියෙන් පසුවනවා.
ඇයගේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය සහ ජනප්‍රිය ජපන් නවෝත්පාදන පක්ෂය සමග ඇතිකරගත් සන්ධානය තුළින් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ඇයට දිනාගත හැකි බවටයි මත පළ වී තිබෙන්නේ.

Latest News
මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 86ක විශිෂ්ට ජයක්
Local
18 September 2026
ඩයනාගේ මරණයෙන් පසු චාල්ස්ගේ හැසිරීම ගැන ඇයගේ සහෝදරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Local
18 September 2026
දුම්රිය වර්ජනය අදත් - කාර්යාල දුම්රිය ගැටළුවක් නෑ : දෙපාර්තමේන්තුව කියයි
Local
18 September 2026
අභිෂේක් ෂර්මාගෙන් පන්දු 30කින් වාර්තාගත T20 ශතකයක්
Local
18 September 2026
ඔස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණික නීතිය අනුව වීසා හිමිකම් ලැබෙන හැටි ස්වදේශ ඇමති පහදයි
Local
18 September 2026
නාමල් අද යළි අධිකරණයට
Local
18 September 2026
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරේ
Local
18 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ මි. මී 50ට වැඩි වැසි
Local
18 September 2026
කුඩු සලිඳුගේ කැෂියර් සහ බිරිඳ මත්ද්‍රව්‍ය - මුදලින් ලක්ෂ 63ක් සමග අත්අඩංගුවට
Local
18 September 2026
ඉරාන අර්බුදය තීව්ර වෙයි - තීරණාත්මක පියවරකට ට්‍රම්ප්ගේ සූදානමක්
Local
18 September 2026