අද සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
මේ යටතේ සාමාන්‍ය සහ ලියාපදිංචි ලිපි බෙදීමේ ගාස්තු රුපියල් 20 කින් ඉහළ යන බවයි තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඒ අනුව දැනට රුපියල් 50 ක් ලෙස පවතින මුද්දරයක අවම මිල රුපියල් 70 ක් දක්වා ඉහළ යනු ඇති.
අමාත්‍යංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වෙත තැපැල් සේවා ලියාපදිංචි ගාස්තුව, මුද්‍රිත ද්‍රව්‍ය විවෘත පැකට්ටු සේවාව, ප්‍රචාරණ තැපැල් සේවාව, ටෙලිමේල් සේවාව, මුද්දර කවර, තැපැල් මලු සේවාව ද මේ යටතේ ගාස්තු සංශෝධනය වලංගු වනවා.
එසේම, රුපියල් 110 ක් ලෙස පවතින ලිපි ලියාපදිංචි කිරීමේ අවම ගාස්තුවද රුපියල් 130 ක් ලෙස ඉහළ යනු ඇති.

Latest News
ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය හා ඥාතීන් පැහැරගත් බවට පුත් කාසිම්ගෙන් චෝදනා
Local
21 September 2026
වරෙන්තු නියෝගය ලබාදීමෙන් පසු විමල් අධිකරණයට එයි : වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලයි
Local
21 September 2026
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
Local
21 September 2026
කෘත්‍රිම බුද්ධියේ ශීඝ්‍ර වර්ධනය හමුවේ චීනයේ තරුණ පරපුරේ රැකියා අවදානමක
Local
21 September 2026
අනෝජන්ගේ ඥාතීන් අද සෞදි තානාපති කාර්යාලයට
Local
21 September 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඕස්ට්‍රේලියානු නීති මණ්ඩලය අතර ගිවිසුමක්
Local
21 September 2026
හමුදා සංකීර්ණයක් ලෙස වොෂින්ටන් ආරුක්කුව භාවිත කිරීමට ජනපති ට්‍රම්ප්ගේ අවධානය
Local
21 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට
Local
21 September 2026
පාස්කු නඩුවේ තීන්දුව හෙට
Local
21 September 2026
ගතවූ පැය 10 තුළ වැඩිම වැස්ස කෑගල්ල මාලිබොඩට
Local
21 September 2026