ඉරාන යුද තත්ත්වය ආරම්භ වීමත් සමඟ රටේ ඇතැම් ප්‍රදේශවල ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවත්, එලෙස කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසනවා.
පවතින ඉන්ධන තොග ගණනය කිරීමේදී මාසයකට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන මෙරට සතුව පවතින බවයි ඔහු සඳහන් කළේ.
සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළ තොරතුරු අනුව දැනට පවතින ඉන්ධන තොග ප්‍රමාණයන් මෙසේයි.
පෙට්‍රල්: දින 37කට ප්‍රමාණවත්.
ඔටෝ ඩීසල්: දින 35කට ප්‍රමාණවත්.
ගුවන් යානා ඉන්ධන: දින 47කට ප්‍රමාණවත්.
ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන (පෙට්‍රල් සහ ඩීසල්) ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව සහ මැලේසියාව යන රටවලින් බැවින් මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මෙරට ඉන්ධන සැපයුමට එල්ල කරන බලපෑම අවම බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

Latest News
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026
ඉෂාරා සෙව්වන්දි 21 දක්වා රිමාන්ඩ්
Local
10 August 2026
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් - ජීවිත 12ක් අහිමි වෙයි
Local
10 August 2026
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026