සංවිධානාත්මක පාතාල කල්ලි නායක කාංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම සගයෙකු වන "රත්මලානේ සයිමා" ඇතුළු මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දිවයිනට රැගෙන ආ බව පොලීසිය පවසනවා.
මැලේසියානු පොලීසිය, ජාත්‍යන්තර පොලීසිය සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් "රත්මලානේ සයිමා" නමැති මෙම සැකකරු කාංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් පාලනය, මූල්‍ය කටයුතු සහ සමාජ මාධ්‍ය මෙහෙයුම් සිදුකර ඇති ප්‍රධානතම ක්‍රියාකාරිකයා බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
දිවයිනට රැගෙන ආ සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතයි.

Latest News
‘World CIO 200 Awards & Roadshow 2026’ සැප්තැම්බරයේ මෙරටදී
Local
11 August 2026
යුද සමයේ අවිධිමත්ව ඉන්දියාවට ගිය ලාංකිකයින්ට යළි මවුබිමට ඒමට අවස්ථාව
Local
11 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා
Local
11 August 2026
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය
Local
11 August 2026
අමෙරිකානු ජනපතිගේ රහස් ගමනක් ගැන තොරතුරු
Local
11 August 2026
ප්‍රංශයේ 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාවෙන් පියවර
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ප්‍රවර්ධනයට ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවට
Local
11 August 2026
අධිවේගයේ දී වාහන 3ක් එකට ගැටී බිහිසුණු අනතුරක්
Local
11 August 2026
මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක්
Local
11 August 2026
ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳ අවධානය
Local
11 August 2026