මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් පොදු එකඟතාව මත සකස් කරන ලද නිල නැකැත් සීට්ටුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිදුවේ.
පුණ්‍ය කාලය යෙදී ඇත්තේ අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වායි.
ආහාර පිසීමේ නැකත අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 10.51 ට යෙදී තිබෙනවා.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06 ට යෙදී ඇති බව සඳහන්.
හිස තෙල් ගෑම අප්‍රේල් 15 වැනි බදාදා පූර්වභාග 06.55ට යෙදී තිබෙනවා.
හදිසි රාජකාරි සඳහා අප්‍රේල් 17 වැනි සිකුරාදා පූර්වභාග 05.38ට උතුරු දිශාව බලා පිටත් වීම සුදුසු බවයි සඳහන් වන්නේ.
රැකි රක්ෂා සඳහා පිටත්ව යාම අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 6.27ට දකුණ දිශාව බලා හෝ පූර්වභාග 6.50ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම සුදුසු බවද සඳහන්.
එමෙන්ම පැළ සිටුවීමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 23 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01ට උතුරු දිශාව බලා සුදුසු බවද දැක්වෙනවා.
මෙවර නැකැත් සීට්ටුව විද්වත් මණ්ඩලයක පොදු එකඟතාව මත සකස් කර ඇති අතර, සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කිරීම සඳහා ජනතාවට ප්‍රමාණවත් කාලයක් ලැබෙන පරිදි මෙය සකසා ඇති බවද සඳහන්.

Latest News
අමෙරිකාව සහ ඉරානය අතර දින 60ක එකඟතාවක්
Local
22 June 2026
ප්‍රශ්න වැඩිකරන ලෙබනන් හිතවාදීන් නැවැත්වීමට ඉරානය කටයුතු නොකළහොත් ප්‍රහාර දැඩි කරන බවට ට්‍රම්ප් යළි අනතුරු අගවයි
Local
22 June 2026
මත්ද්‍රව්‍ය සමඟ හසුවූ පේරාදෙණියේ සිසුවා සරසවියෙන් නෙරපයි
Local
22 June 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි සහ තරමක තද සුළං
Local
22 June 2026
"විශ්වවිද්‍යාලයේ ෆෝන් එකක් තිබුණේ මට විතරයි.. සිසුවෙක්ට බත් එකකුත් අරන් දීලා තියෙනවා.."- ඇමති හඳුන්නෙත්ති
Local
22 June 2026
ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට
Local
21 June 2026
ලෙබනනයේ ප්‍රොක්සි කණ්ඩායම් වහාම පාලනය කරනු, නැතහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරනවා – ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
Local
21 June 2026
ලොව සුපිරි රථ වාහන සන්නාම රැසක් සමඟ හේලීස් මොබිලිටි අනුරාධපුරයට
Local
21 June 2026
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026