ගාල්ල, කොග්ගල මෝයකට ප්‍රදේශයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එක්දරු පියෙකු බවයි.
ඔහු තවත් පිරිසක් සමඟ සංචාරයක් සඳහා කොග්ගල ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී අද (21) දහවල් මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

Latest News
එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ශ්‍රී ලංකාවට පැමිණෙයි
Local
21 June 2026
අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
Local
21 June 2026
කොග්ගල මෝයකටේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
Local
21 June 2026
බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි : කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 June 2026
ඉන්දීය 'A' කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගනියි
Local
21 June 2026
අමෙරිකා - ඉරාන සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඇරඹෙයි
Local
21 June 2026
වැල්ලම්පිටියේ බේකරියක හදිසි ගින්නක්
Local
21 June 2026
අතුරුදන් වූවන්ගේ ඥාතීන් මුහුණ දෙන ගැටලුවලට ප්‍රමුඛතාවය - අමාත්‍ය රාමලිංගම්
Local
21 June 2026
මොරගහහේන තැපෑලේ මුදල් කොල්ලයක්
Local
21 June 2026
මෙරට රෝහල් පද්ධතියට නවීන CT ස්කෑන් යන්ත්‍ර 11 ක්
Local
21 June 2026