කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය බිඳවැටීම හේතුවෙන් එරට ජීවත් වන මිලියන 10කට අධික ජනතාවකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිය ඇනහිට තිබෙනවා.
සතියක් ඇතුළත දෙවන වරට සිදුවූ දෙවන විදුලි බිඳ වැටීම මෙය වන අතර, කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රෝහල් සහ ජල සම්පාදන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් විදුලිබලය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.
ඇමරිකාවේ ඉන්ධන අවහිර කිරීම් හමුවේ විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් ආනයනයට බාධා එල්ල වී තිබුණා.

Latest News
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 July 2026
හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බව ඉරානය ට්‍රම්ප්ගේ උපදේශකයින්ට කියයි
Local
11 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026