ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තවමත් ජීවතුන් අතර සිටින්නේද යන්න පිළිබඳව තමාට නිශ්චිත විශ්වාසයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අද (23) මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, නව නායකයාගෙන් තමන්ට කිසිදු පණිවිඩයක් හෝ ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවයි.
ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, "ඔහු තවමත් ජීවතුන් අතර සිටිනවාද කියා කවුරුත් දන්නේ නැහැ. ඔහුට මොකද වුණේ කියලා කාටවත් කියන්න බැහැ. කොහොම වුණත් ඔහු මියයනවා දකින්න මම කැමති නැහැ." යනුවෙන්.
පසුගිය පෙබරවාරි මස අගභාගයේදී සිදුවූ ඒකාබද්ධ ප්‍රහාරවලින් එවකට සිටි උත්තරීතර නායක අලි කමේනි මියයාමෙන් පසු, ඔහුගේ පුත් මොජ්තබා කමේනි නව නායකයා ලෙස පත් කෙරුණු අතර, ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිතය පිළිබඳව ජාත්‍යන්තරය තුළ විවිධ කටකතා පැතිර යමින් පවතිනවා.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026