අමෙරිකාවේ ටෙක්සාස්හි පෝට් ආතර් (Port Arthur) හි පිහිටි වැලෙරෝ (Valero) පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස (shelter-in-place) හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
පෝට් ආතර් නගරයේ නිල වෙබ් අඩවිය සඳහන් කළේ, අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.
මෙම පිපිරීමෙන් පසු, පෝට් ආතර් නගර පරිපාලනය විසින් සබීන් පාස් (Sabine Pass), ප්ලෙෂර් අයිලන්ඩ් (Pleasure Island), 73 වන මහා මාර්ගයට දකුණින් වූ ප්‍රදේශ සහ ස්ටිල්වෙල් බුලවාර්ඩ් (Stirlwell Boulevard) සිට බටහිර දෙසට වන ප්‍රදේශ සඳහායි මෙම හදිසි ආරක්ෂණ නියෝගය නිකුත් කර ඇත්තේ.
එරට මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, දිනකට බැරල් 380,000ක ධාරිතාවයකින් යුත් මෙම පිරිපහදුවේ ගින්න හටගත් බවයි.
CBS පුවත් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන KFDM වාර්තා කර තිබුණේ, මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවත්, පිපිරීම බොහෝ දුරට කාර්මික හීටරයක් (industrial heater) හේතුවෙන් සිදුවන්නට ඇති බවත්, ෂෙරිෆ් සෙනා ස්ටීවන්ස් ප්‍රකාශ කළ බවයි.

Latest News
හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බව ඉරානය ට්‍රම්ප්ගේ උපදේශකයින්ට කියයි
Local
11 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026