කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග මෙලෙස ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තදසුළං ද ඇතිවිය හැකියි.

Latest News
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
Local
21 July 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක බදු: ලැව් ගිනිවලටත් බදු ගහන්න යයි
Local
21 July 2026
ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
සමාජවාදී නිකරගුවාවේ තවත් මැතිවරණ නොපවත්වන බවට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගෙන් ප්‍රකාශයක්
Local
21 July 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026