සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන වැඩසටහන් නොපැවැත්වීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දී සිටිනවා.
ඒ අනුව, පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබූ "පොලිස්පති සහන දිනය" නොපැවැත්වෙන බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
මීට අමතරව, අනිද්දා (17) දින පැවැත්වීමට නියමිතව තිබූ "පොලිස්පති මහජන සහන දිනය" ද උත්සව සමය නිමිත්තෙන් එදිනට නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.
Latest News
හිස්බුල්ලා ප්‍රහාර නවත්වන්නේ නම් සටන් විරාමයකට යන්න ඊශ්‍රායලය සහ ලෙබනනය එකඟ වෙයි
Local
04 June 2026
ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි
Local
04 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
04 June 2026
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026