අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර සාමදායක එකඟතාවයකට පැමිණීම සඳහා සති දෙකක කාලයකට සටන් විරාමයක් දීර්ඝ කිරීම කෙරෙහි දෙරටේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සාම සාකච්ඡා සඳහා වැඩි කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට දෙපාර්ශවයම සලකා බලමින් සිටින බව මෙම සාකච්ඡා පිළිබඳ සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශයක් සිදු කර ඇති අතර, ඔහු අවධාරණය කරන්නේ ඉරානය සමඟ එවැනි සටන් විරාමයක් දීර්ඝ කිරීම පිළිබඳව තමන් මෙතෙක් සලකා බලා නොමැති බවයි.

Latest News
චීන සංචාරවල යෙදෙන තායිවාන ජාතිකයන්ගේ ආරක්ෂාවට අලුත් පියවර
Local
04 September 2026
කුසල් මෙන්ඩිස්ට සහ බිනුර ප්‍රනාන්දුට එංගලන්ත T20 තරගාවලිය අහිමි වෙයි
Local
04 September 2026
වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගෙවීම අද සිට
Local
04 September 2026
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
Local
04 September 2026
නේපාල ගංවතුරෙන් ඩොලර් බිලියන 2.56ක දේපළ හානි – 1,250කට වැඩි පිරිසක් මියයයි
Local
04 September 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අදත්
Local
04 September 2026
ව්‍යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කරමින් පාරිසරික නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි: විපක්ෂ නායක සජිත්
Local
04 September 2026
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
04 September 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළට
Local
04 September 2026
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
04 September 2026