අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු යනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කළා.
ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩලය සමඟ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමකට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.
ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක ද නිරත වුණා.
අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ අලුත් අවුරුදු උදාව ගෙවී ගිය වසරේ අතපසුවීම් සහ අඩුපාඩු මගහරවා ගනිමින් අලුත්වන ජීවිත සහ අලුත් ආකල්ප සමඟ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් බවයි.
රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලය පසුගිය කාලය තුළ ඉටු කළ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පිළිබිඹු කෙරෙන සාමුහිකත්වයේ ගුණාංගයන්ගෙන් ලැබෙන ශක්තියද සමඟ නව ජවයකින් යුතුව ඉදිරියට යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා මෙතෙක් ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද කාර්යමණ්ඩලයේ සියලුදෙනාට ස්තූතිය පිරිනැමුවා .
ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩර, රෝෂන් ගමගේ ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Local
05 June 2026
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි
Local
05 June 2026
වේල්ස් කුමර පිල පරදා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තියුණු ජයක්
Local
05 June 2026
"ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මැයි මාසයේදී 1.6කින් ඉහළට
Local
05 June 2026