යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ නවතම පියවරක් ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
රුසියාව ද එම ලිපිය ලැබුණු බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපති පුටින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා.
අදාළ ලිපිය මඟින් යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, යුරෝපයේ පවතින මෙම යුද්ධය දෙස අමෙරිකාවේ අවධානය යොමුවන තෙක් බලා සිටීම නිශ්ඵල ක්‍රියාවක් බවයි .
සාමය උදාකර ගත හැක්කේ යුක්රේනය සහ රුසියාව අතර සෘජු මැදිහත්වීමකින් පමණක් බව පවසන සෙලෙන්ස්කි, ඒ සඳහා ජනාධිපති පුටින්ගෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සිටිනවා.
මෙම සාකච්ඡා ස්විට්සර්ලන්තය හෝ තුර්කිය වැනි මධ්‍යස්ථ රටක පැවැත්විය හැකි බවට ද ඔහු යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත් මීට පෙර යෝජිත සාකච්ඡා කාලසීමාවන් සඳහා පූර්ණ සටන් විරාමයක් ඉල්ලා සිටි අවස්ථාවලදී රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ අතර මෙම නායකයන් දෙදෙනා සාකච්ඡා සඳහා මුණගැසෙන්නේ නම් එය 'ඉතා හොඳ' පියවරක් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.

Latest News
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
13 July 2026
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
Local
13 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
Local
13 July 2026
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
Local
13 July 2026
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Local
13 July 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
Local
13 July 2026
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
13 July 2026
සුඛෝපභෝගී මෝටර් රථයකින් ‘අයිස්’ ප්‍රවාහනය කළ තරුණ යුවළක් පොළොන්නරුවේදී දැලේ
Local
13 July 2026
සමාජ මාධ්‍ය දැවැන්තයින් දණගැස්වූ ඓතිහාසික නඩු තීන්දුව මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්!
Local
13 July 2026
නීති විරෝධී දුම්වැටි 3000ක් සමඟ චීන ජාතිකයෙක් ගාලුමුවදොරදී කොටු
Local
13 July 2026