ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමයට සමගාමීව, හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සියලුම වාණිජ නෞකා ගමනාගමනය සඳහා පූර්ණ අවසර ලබාදීමට ඉරානය තීරණය කර තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ සටන් විරාමය පවතින ඉදිරි කාලසීමාව තුළ මෙම සහනය හිමිවන බවයි.
ඒ අනුව ඉරාන වරාය සහ සමුද්‍රීය සංවිධානය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති සම්බන්ධීකරණ මුහුදු මාර්ග ඔස්සේ නෞකා ගමනාගමනය සිදු කළ හැකි බව එරට රජය වැඩිදුරටත් අවධාරණය කරනවා.

Latest News
වැලිකඩ හිටපු OIC ට දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට අදහස් කරනවා : CCIB අධිකරණයට කියයි
Local
21 July 2026
ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්
Local
21 July 2026
හීනෙන් දුටු මැණික් නිධානය හෑරූ හිටපු ඇමැති පුතෙකු ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
හෝමාගම ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක
Local
21 July 2026
නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා බවට නිව්යෝර්ක් නගරාධිපති එල්ල කළ තර්ජනය ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
21 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් - ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි
Local
21 July 2026
"අනුර කුමාර එක්ක තරග කරන්න නම් මං වගේ දිව්‍යලෝකෙන් බැහැපු සෙට් එකක් වෙන්න ඕනි" - නි. ඇමති අරුණ
Local
21 July 2026
දික්වැල්ලේදී බස් රථයකට යටවී 6 හැවිරිදි පාසල් දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
Local
21 July 2026
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026