කලාපය තුළ පවතින යුදමය වාතාවරණය ස්ථිර ලෙස අවසන් වී සාමය ස්ථාපිත වන තෙක්, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට තීරණය කළ බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පවසනවා.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අවධාරණය කළේ, මෙම ජල තීරය හරහා සිදුවන සියලු සංක්‍රමණ කටයුතු සම්බන්ධයෙන් දැඩි පාලනයක් ක්‍රියාත්මක කිරීමට ටෙහෙරානය අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අවධාරණය කළේ, මෙම ජල තීරය හරහා සිදුවන සියලු සංක්‍රමණ කටයුතු සම්බන්ධයෙන් දැඩි පාලනයක් ක්‍රියාත්මක කිරීමට ටෙහෙරානය අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
Latest News
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026