රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග හිටපු මන්ත්‍රීවරයා නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් විසින් අද (21) මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
හිටපු මන්ත්‍රීවරයා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් එහිදී අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයකට පැමිණි පිරිසක් සමග බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම බහින් බස්වීම දුරදිග යෑමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර පිස්තෝලයක් පෙන්වා එම පිරිසට තර්ජනය කළ බවට නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.
ඒ අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් ඇතුලු නිලධාරින් පිරිසක් හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු සතුව තිබියදී අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026
ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්
Local
09 July 2026
තැඹිලි ලහිරුගේ ගෙට ගිනි තැබීම ගැන පොලිස් පරීක්ෂණයක්
Local
09 July 2026
යෝෂිතගේ නඩුවට සාක්ෂි දෙන්න යසාරා අබේනායක උසාවියට
Local
09 July 2026
ගෝඨාභයයේ පෙත්සම ලබන 23 තෙක් කල් තැබෙයි
Local
09 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130.78 කින් පහළට
Local
09 July 2026
ගෙවුණු මාසය තුළ ඩෙංගු නඩු 634ක් : එක්කෝටි දෙලක්ෂ විසිපන්දහසක දඩ
Local
09 July 2026