General30 April 2026

ඥාණසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි

ඉස්ලාම් දහමට අපහාසයක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය අද (30) අධි චෝදනා භාර දී තිබෙනවා.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණයෙන් නියෝග කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes