කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
රියදුරා දැඩි පරිශ්‍රයක් දරා බස් රථය නවතා ගැනිම නිසා එහි ගමන් කල 50කට ආසන්න ගුරුවරුන් ඇතුළු පිරිසකගේ ජීවිත අනතුරකින් තොරව බේරා ගැනිමට හැකිව ඇති බවයි පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කළේ.
කල්අඩිය මාර්ගයේදී මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවු බෝතලයකින් මෙලෙස බස් රථයේ ඉදිරිපස විදුරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහිදි විදුරුව සිදුරු කරගෙන ගොස් බෝතල් ප්‍රහාරය රියදුරාගේ මුහුණේ වැදි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News
වතුර බෝතල් මුවාවෙන් සිදු කළ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් එළියට
Local
30 April 2026
ලක්ෂ දෙකක අල්ලසක් ලබාගත්තැයි පි.සී රිමාන්ඩ්
Local
30 April 2026
දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්
Local
30 April 2026
පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
රුසියානු විදේශ ඇමති ඉන්දියාවට
Local
30 April 2026
කාර්යාල බස් රථයකට බෝතල් ප්‍රහාරයක්
Local
30 April 2026
පොහොර නැතිව වැල්ලවායේ වී ගොවීන්ට ගැටලු
Local
30 April 2026
ට්‍රම්ප් හඳට යන්න සැරසේ
Local
30 April 2026
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්
Local
30 April 2026
“Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට
Local
30 April 2026