ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මුලතිව්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල පස්වරු 1.00 න් පමණ පසුව ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද සඳහන්.
මේ අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම් දෙන්නේ.

Latest News
දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්
Local
30 April 2026
පෞද්ගලික බැංකුවක බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියේ සැකකරුවන් යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
රුසියානු විදේශ ඇමති ඉන්දියාවට
Local
30 April 2026
කාර්යාල බස් රථයකට බෝතල් ප්‍රහාරයක්
Local
30 April 2026
පොහොර නැතිව වැල්ලවායේ වී ගොවීන්ට ගැටලු
Local
30 April 2026
ට්‍රම්ප් හඳට යන්න සැරසේ
Local
30 April 2026
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් අවසන්
Local
30 April 2026
“Tobbaco Free Generation” සංකල්ප පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යවරයාට
Local
30 April 2026
මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට එයි
Local
30 April 2026
ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ බංග්ලාදේශයට රතු එළියක්
Local
30 April 2026