මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ පුද්ගලික ෆාමසියක හිමිකරුවකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කළා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න හමුවේ දී.
පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කොළඹ ප්‍රදේශයේ පැවති පුද්ගලික ෆාමිසියක හිමිකරුවට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.
විධාන අංක 52 දරන විධානයට අනුව පැවරී ඇති විශේෂ ගැසට් පත්‍රයේ ප්රකාශනයට අනුව සියලු නිෂ්පාදකයන් ආනයනයකරුවන් ,බෙදාහරින්නන් වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු , කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය නුසුදුසු බවට හඳුනාගෙන විකිණීමට ප්‍රදර්ශනය කර තිබීම සහ අලෙවි කිරීම දඬුවම් ලබාදිය හැකි වරදක් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාල සැකකරුට ලක්ෂයක දඩ මුදලක් නියම කරනු ලැබුවා.

Latest News
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
Local
30 April 2026
කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී
Local
30 April 2026
කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ
Local
30 April 2026
වතුර බෝතල් මුවාවෙන් සිදු කළ මහා පරිමාණ නිතිවිරෝධී මත්පැන් ජාවාරමක් එළියට
Local
30 April 2026