අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්න කළ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (30) නියෝග කළා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විසින් වැඩිදුර වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සැකකරු සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩිතබා ඝාතන සිද්ධියේ සැකකරුවකු ලෙස කමාන්ඩෝ සලින්ත නම් කර ඇත.

Latest News
හබරාදූවේ දුම්රිය අනතුරක්
Local
30 April 2026
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
Local
30 April 2026
කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී
Local
30 April 2026
කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ
Local
30 April 2026