හබරාදුව ප්‍රාදේශිය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදි පිය පුතු දෙපළක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අද (30) සවස දුම්රියක හැපිමෙන් බරපතල තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කලබව හබරාදුව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසුවේ ඔවුන් ඉමදුව පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දරුවා හබරාදුව පෙර පාසලේ සිට කැදවාගෙ යමින් සිටියදි ගාල්ල සිට මාතර දෙසට ධාවනය වු මන්දගාමි දුම්රියේ හැපි ඇති බවයි.
ත්‍රිරෝද රථය දුම්රියේ වදිනවාත් සමග ළමයා රථයෙන් එළියට විසිවි ගොස් ඇතැයි වාර්තා වෙනවා.
තුවාලකරුවන් කරාපිටිය රෝහලටද ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ බවයි.
Latest News
පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ තාක්ෂණ වාර්තාව මැති සභා කමිටුවට
Local
21 July 2026
එයාර් බස් ගණුදෙනුව ගැන සොයන්න CID සහ අල්ලස් නිලධාරීන් පිරිසක් ඕස්ට්‍රේලියාවට
Local
21 July 2026
යේමනයේ හවුතිවරු සෞදි අරාබියට එරෙහිව 'සාගර සම්බාධක' ප්‍රකාශයට පත් කරයි
Local
21 July 2026
ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි
Local
21 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
21 July 2026
ජාතික හැඳුනුම්පත නැති අයටත් අනිද්දාට පෙර සාමාන්‍ය පෙළට අයදුම් කිරීමට අවස්ථාව
Local
21 July 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026