ඉරාන රජය විසින් පසුගිය බ්‍රහස්පතින්දා පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කළ බව ඉරාන රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් අල් ජසීරා (Al Jazeera) පුවත් සේවයට පවසා තිබෙනවා.
ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකිනෙකාට අනතුරු ඇඟවීම් සිදු කරමින් සහ යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවට ඉඟි කරමින් සිටින පසුබිමක, කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් තවදුරටත් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

Latest News
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026
ඉරානය පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කරයි
Local
01 May 2026
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ අවුරුදු 07 පුංචි වීරයා
Local
01 May 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
Local
01 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී බාරදුන් ඔස්කාර් සම්මානය ජර්මනියේදී අතුරුදන් : සම්මානය සොයා විමර්ශන ඇරඹේ
Local
01 May 2026
ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට
Local
01 May 2026