සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්වී අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් කමිටු අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (01) ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය විසින් "පච මදිවට හොරු" යන තේමාව යටතේ සංවිධානය කළ කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවති මැයි දින රැළිය අමතමින්.
එහිදී ජනතාව ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ කිසිදු බාධාවකදී තම කණ්ඩායමේ එකමුතුකම බිඳ දැමීමට ඉඩ නොතබන බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේග මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්, පක්ෂ දෙක එක්ව වැඩකිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස කළ යෝජනාවට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයට තමන් ස්තූතිවන්ත වන බවයි.
එමෙන්ම, නමුත් පක්ෂ දෙක මේ වන විටත් එක්වී හමාර බැවින් නව කමිටු අවශ්‍ය නොවන බවත් ඔහු එහිදී සඳහන් කළා.
මෙම දේශපාලන එකමුතුව බිඳ දැමීම සඳහා කුමන්ත්රණකාරී ලෙස ක්‍රියා කරන සුළු පිරිසක් සිටින බවත්, ඔවුන්ගේ බලාපොරොත්තුව සමගිය කඩාකප්පල් කිරීම වුවත්, මෙහිදී එම කුමන්ත්රණකාරී ක්‍රියාවලට තවදුරටත් ඉඩ නොතබා අනිවාර්යයෙන්ම පක්ෂ දෙක එක්ව ඉදිරියට යන බවත් ඔහු අවධාරණය කළා.
මෙහිදී, වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ විපක්ෂ නායකවරයා, වත්මන් පාලනය "වැඩබැරි ආණ්ඩුවක්" ලෙස හඳුන්වනු ලැබුවා.

Latest News
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026
ඉරානය පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කරයි
Local
01 May 2026
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ අවුරුදු 07 පුංචි වීරයා
Local
01 May 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
Local
01 May 2026
නිව්යෝර්ක් ගුවන් තොටුපොළේදී බාරදුන් ඔස්කාර් සම්මානය ජර්මනියේදී අතුරුදන් : සම්මානය සොයා විමර්ශන ඇරඹේ
Local
01 May 2026
ඩොලරයට සාපේක්ෂව රුපියල 2.9%කින් පහළට
Local
01 May 2026