ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බළල් පවුලේ ප්‍රධාන සත්ව විශේෂ ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති "ජාත්‍යන්තර බළල් පවුලේ සතුන්ගේ සන්ධානයට" (Inteational Big Cat Alliance - IBCA) ශ්‍රී ලංකාව නිල වශයෙන් එක්වී තිබෙනවා.
මෙම සන්ධානයට එක්වීමට අදාළ තීරණය මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදී යි.
ඒ ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් ශ්‍රී ලංකාවේ සිදු කළ නිල සංචාරයේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතාවල ප්‍රතිඵලයක් වශයෙන්.
මේ සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ සාකච්ඡා අප්‍රේල් 19 වන දින දෙරට අතර පවත්වනු ලැබුවා.
ඉන්දියාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් ප්‍රධාන සත්ව විශේෂ හතක් (07) ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනවා.
ඒ අනුව, කොටියා (Tiger), සිංහයා (Lion), දිවියා (Leopard), හිම දිවියා (Snow Leopard), චීටා (Cheetah), ජගුවර් (Jaguar), පූමා (Puma) මෙම පිරිසට ඇතුළත්.
මෙම සන්ධානයට එක්වීම හරහා වනජීවී සහ ජෛව විවිධත්ව සංරක්ෂණ කටයුතුවලදී ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇති.
මෙම පරිසර හිතකාමී සහයෝගීතාවයට අමතරව සෞඛ්‍ය, නිවාස සහ දුම්රිය මාර්ග පුනරුත්ථාපනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ද ඉන්දියාවේ සහය ලබාගැනීමට මෙහිදී එකඟ වී තිබෙනවා.

Latest News
කෝටි ගණනක කහ සහ කජු තොගයක් රේගු දැලට
Local
01 May 2026
සේවා කාලය අවසන් කර මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා අගමැතිනිය හමුවෙයි
Local
01 May 2026
''තෙල් මිල වැඩි වෙන්න පුළුවන් '- ජනපති කියයි
Local
01 May 2026
සහකාර අධ්යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කරයි
Local
01 May 2026
"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
Local
01 May 2026
රුමේෂ් තරංග ලෝකයෙන්ම 7වැනි තැනට
Local
01 May 2026
බළල් පවුලේ සතුන් සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානයට ශ්‍රී ලංකාව එක්වෙයි
Local
01 May 2026
ඉරානය පාකිස්ථාන මැදිහත්කරුවන් වෙත නව යෝජනාවක් ඉදිරිපත් කරයි
Local
01 May 2026
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ අවුරුදු 07 පුංචි වීරයා
Local
01 May 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
Local
01 May 2026