නඩු තීන්දු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය මැයි දිනයේ සිදු කළ ප්‍රකාශය තුළින් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ පිළිබඳව පවසා සිටියා.
නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා එම සංගමය කැපවී සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම ජනපතිවරයා කළ එම ප්‍රකාශයට විරෝධය දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඒකාබද්ධ
විපක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් පෙන්වා දී ඇත්තේ රජය අධිකරණය ඉලක්ක කරගනිමින් කරනු ලබන ප්‍රකාශ වහා නතර කළ යුතු අතර ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගත යුතු බවයි.

Latest News
රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි
Local
05 May 2026
විජේ අනිද්දා දිවුරුම් දීමට සැරසේ
Local
05 May 2026
''ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි'' - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
05 May 2026
චීන මෝටර් රථ එපා - අමෙරිකානු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ට්‍රම්ප්ට ලිපියක්
Local
05 May 2026
විදෙස් ජාතිකයන්ට නිවෙස් කුලියට දෙන පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්
Local
05 May 2026
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026