තමිල්නාඩු ප්‍රාන්තයේ මහ මැතිවරණය ජයග්‍රහණය කළ ඉන්දීය සුපිරි නළු තලපති විජේගේ ටී.වී.කේ. පක්ෂය මේ වනවිට බලය පිහිටුවීම සදහා පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
ඒ, අනුව ඔවුන් හෙට තමිල්නාඩු ආණ්ඩුකාරවරයා ද හමුවීමට නියමිතයි.
ටී.වී.කේ. පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළේ, ආසන 108 ක් හිමිකරගනිමින්.
දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ හිටපු තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඒම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.ඒම්.කේ. පක්ෂයට මෙවර හිමිවූ ආසන සංඛ්‍යාන 59 ක්. ඒමෙන්ම, වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ.අයි.ඒ. ඩී.ඒම්.කේ. පක්ෂය ද මෙවර මැතිවරණයෙන් හිමිකරගෙන ඇත්තේ ආසන 47 ක් පමණයි.
මේ අනුව, පනස් වසරකට වැඩි කාලයක් ද්‍රවිඩ දේශපාලනය තුළ බලකොටුවක් වූ තමිල්නාඩුවේ ඩී.ඒම්.කේ. වැනි ප්‍රධාන ධාරාවේ පක්ෂවලට මෙවර බලය අහිමිවීම විශේෂත්වයක්. එසේම, අනිද්දා තලපති විජේ මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මේ අතර, තමිල්නාඩුවේ දේශපාලන සිතියම වෙනසකට ලක්වුව ද ශ්‍රී ලංකාවට ඒහි බලපෑම ඉතා අවම බව හිරු ප්රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින් කොළඹ සිටින ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදී පී.කේ. බාලචන්ද්‍රන් කියා සිටියා.

Latest News
රියදුරු අසුනේ සිටියේ පාඨලී! රාජගිරියේ ඇක්සිඩන්ට් නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි
Local
05 May 2026
විජේ අනිද්දා දිවුරුම් දීමට සැරසේ
Local
05 May 2026
''ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශ හේතුවෙන් අධිකරණය කෙරෙහි පවතින මහජනතාවගේ විශ්වාසය පළුදු විය හැකියි'' - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
05 May 2026
චීන මෝටර් රථ එපා - අමෙරිකානු මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ට්‍රම්ප්ට ලිපියක්
Local
05 May 2026
විදෙස් ජාතිකයන්ට නිවෙස් කුලියට දෙන පුද්ගලයින්ට පොලිසියෙන් දැනුම්දීමක්
Local
05 May 2026
චමරි අතපත්තු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
Local
05 May 2026
පොලිස් සංඥා නොතකා පලාගිය පැදිකරු සහ ඔහුට රැකවරණය දුන් නිවෙස් හිමියෙක් අත්අඩංගුවට
Local
05 May 2026
එක් ඡන්දයකින් තමිල්නාඩු අමාත්‍යවරයෙකුට සිය අසුන අහිමි වෙයි
Local
05 May 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට AI තාක්ෂණය හඳුන්වා දීමට රුසියාවේ සහාය
Local
05 May 2026
අද රටේ පවතින්නේ ගිහි පැවිදි දෙපක්ෂයටම අභියෝගාත්මක කාලයක් - නාමල් රාජපක්ෂ
Local
05 May 2026