2026 ෆිෆා (FIFA) ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළත් පෘතුගාල 26 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කණ්ඩායමේ නායකත්වය සහ ඉදිරි පෙළ ප්‍රහාරක වගකීම සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෙත පැවරී ඇති අතර, ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් මෙම සංචිතය සමන්විතයි.
නම් කරන ලද සමස්ත සංචිතය මෙසේය:
ගෝල රකින්නන් අතරට දියෝගෝ කොස්තා (Diogo Costa), රුයි සිල්වා (Rui Silva), රිකාඩෝ වෙල්හෝ (Ricardo Velho) ඇතුළත්.
එමෙන්ම පසුපෙළ ක්‍රීඩකයින් ලෙස නම් කර ඇත්තේ දියෝගෝ දාලෝ (Diogo Dalot), මැතෙවුස් නූනෙස් (Matheus Nunes), නෙල්සන් සෙමේඩෝ(Nélson Semedo), ජොආඕ කැන්සෙලෝ (João Cancelo), නූනෝ මෙන්ඩිස් (Nuno Mendes), ගොන්සාලෝ ඉනාසියෝ (Gonçalo Inácio), රෙනාටෝ වේගා (Renato Veiga), රුබෙන් ඩයස් (Rúben Dias), තෝමස් අරූජෝ (Tomás Araújo) යන ක්‍රීඩකයින්.
මැදපෙළ ක්‍රීඩකයින් අතර රුබෙන් නෙවෙස් ( Rúben Neves) සැමුවෙල් කොස්තා (Samuel Costa), ජොආඕ නෙවෙස් (João Neves), විටින්හා (Vitinha), බෲනෝ ෆර්නැන්ඩස් (Bruno Feandes), බර්නාඩෝ සිල්වා (Beardo Silva ) නම් කර තිබෙනවා.
ඉදිරිපෙළ ලෙස ක්‍රීඩකයින් ලෙස ජොආඕ ෆීලික්ස් (João Félix), ෆ්රැන්සිස්කෝ ට්රින්කාඕ (Sporting CP), ෆ්රැන්සිස්කෝ කොන්සෙයිසාඕ ( Francisco Trincão), පේද්රෝ නෙටෝ (Pedro Neto), රෆායෙල් ලෙයාවෝ (Rafael Leão), ගොන්සාලෝ ගුඩෙස් (Gonçalo Guedes), ගොන්සාලෝ රාමෝස් (Gonçalo Ramos), ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) නම් කර තිබෙනවා.

Latest News
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026
කටාර්හි වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමෙන් 13ක් මරුට: 66කට තුවාල
Local
23 June 2026
ඉරාකය පරදා ප්‍රංශයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්
Local
23 June 2026
මෙසී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වෙයි
Local
22 June 2026
ලක්නව්හි තුන්මහල් ගොඩනැගිල්ලක දරුණු ගින්නක්: සිසුන් ඇතුළු 15ක් ජීවිතක්ෂයට
Local
22 June 2026
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026